Friday, September 28, 2012
Machine එකේ USB PORT Lock කර තියාගමු
Tuesday, September 25, 2012
Film වලට subtitles පහසුවෙන්ම
Desktop එකේ Sound and Video රෙකෝඩ් කරමු
ඔන්න අදත් තියනව සුපිරි software එකක් ,,වැඩි කතා වැඩක් නෑ ඉතින් මම කියන්නම් කො විස්තරේ මොකද්ද කියල ..ඔයාලට ඔනෙද ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකේ තියන sound , video එහෙම රෙකෝඩ් කර ගන්න ,,නැත්නම් video track එකකුයි audio track එකකුයි එකතු කරන්න ඒ වැඩෙත් ලේසියෙන්ම මේකෙන් කරන්න පුලුවන් ,,තව screen shot වුනත් ගන්න පුලුවන් ..ඔයලත් මේක බාගෙන වැඩ කරල බලන්නකො .
LINK-http://www.mediafire.com/download.php?goqf6soaaeeeb0v
Sunday, September 23, 2012
Format Factory
ඔයාලට අවශ්‍ය ඔනෑම format එකක තියන video ,audio,picture එකක් තවත් ඔනෑම format එකකට convert කිරීම සදහා සුදුසුම software එක තම format factory එක ..මෙන්න තාම ඔයා ලග නැත්නම් පහලින් බාගන්න .
LINK-http://www.mediafire.com/download.php?fvahtphhzsk9mmb
Saturday, September 22, 2012
IDM වලින් Torrent Film බාමු
ගොඩක් දෙනෙක් දන්නව ඇති Torrent එකෙන් බානවට වඩා IDM එක speed කියල ,,ඒක නිසාම අද කියන්න යන්නෙ කෝමද IDM වලින් Torrent file Download කරගන්නෙ කියල ,,පට්ට ලේසි ක්‍රමයක් තියෙන්නෙ කරලම බලන්නකෝ .
Step 1-මුලින්ම ඔයාට අවශ්‍ය film එකට අදාල torrent file එක බාගන්න
Step 2-දැන් http://www.zbigz.com/ ගිහින් ඔයාගෙ torrent file එක upload කරල go කරන්න .
file එක upload වෙන්න තත්පර 30ක් විතර යයි .upload වෙලා ඉවර වුනාම වැටෙයි catch complete කියල
Step 3-දැන් ඉතින් කෙලින්ම IDM එකෙන් ඔයාගෙ Film එක speed බාගන්න
අව්ලක් තියනවනම් කියන්න ,,වැඩෙ ගොඩ නම් ඉතින් comment එකකුත් දාන්න හොදේ !
Friday, September 7, 2012
Notepad++
LINK-http://www.mediafire.com/download.php?k2ii6twrp4zlf7m
Monday, September 3, 2012
Blog එකට static image එකක් add කරගනිමු
මොකද්ද මේ static image කියන්නෙ කියල බලන්න මේ blog එකට ගිහින් බලන්න ..
http://static--image.blogspot.com/
ඔය දිලිසි දිලිසි තියෙන්නෙ page එක කොහොම up ,down ගියත් image දෙක එහෙමම් තියනව නේ .
.ඔයාලට කැමති image එකක් දාගෙන ඔයවගේ static image එකක් නිර්මාණය කරගන්න මෙතන ඔබන්න
දැන් ඉතින් ගතපු code එක Blog account >>layout>add a Gadget>>HTML/JavaScript ගිහින් past කරල බලන්නකො .
ලස්සනයි නේ ?
Go to Top Button එකක් ඔයාලගෙ Blog එකටත්
ඔයාලගෙ බ්ලොග් එක පාවිච්චි කරන අයට blog එකේ පහල තැනක ඉදන් ඉක්මනට ඉහලට යන්න Button එකක් දාගනිමු .
.වැඩේ හරිගියාම comment එකක් දාන්න අමතක කරන්න එපා
Sunday, September 2, 2012
ලස්සන mouse pointer එකක් Blog එකට add කරමු
ඔයාලගෙ blog එකට ලස්සන mouse pointer එකක් දාගමුද ?
දැන් ඔය තියන code එකේ රෝස පාටින් තියන ටික පහත ඒවගෙන් replace කරාම ඔයාලට mouse pointer එකේ හැඩය වෙනස් කරගන්න් පුලුවන්
stile 01-
replace word-BLOGGER
stile 02-
replace word-ABU
stile 03-
replace word-ALADDIN
stile 04-
replace word-ANGRY_BIRDS-LINK_SELECT
stile 05-
replace word-ANGRY_BIRDS
stile 06-
replace word-BATMAN_BEGINS
stile 07-
replace word-BUFF
stile 08-
replace word-BLUE_SNOWFLAKE
stile 09-
replace word-BOAT
stile 10-
replace word-CALL_OF_DUTY_MODERN_WARFARE_3
Blog එකේ Post එකට Star Rating
මේ වගේ
දැන් </body> කියන එකත් මුලින් විදියටම හොයාගෙන ,,ඒකට ඉහලින් පහත code එක ඇතුලත් කරන්න
Blog එකට Facebook like box එකක්
ඔයාලගෙ blog එකට facebook like box එකක් දාගන්න පහසුම ක්‍රමය තමයි මේක .
Step 1-
මුලින්ම ඔයාල facebook page එකක් හදාගෙන ඉන්න ඕනෙ ..ඒකට ඔයාලගෙ FB අක්කොඋන්ට් එකට ලොග් වුනම ඇති යටින්ම create a page කියල තැනක් ඒක click කරන්න
ඔය page එක හදන කොට Brand or product තෝර ගන්න .ඉතිරි ටික ඉතින් ලේසි ,,දැන් අපි වැඩේට බහිමු
Step 2-
මේ link එකට යන්නකෝ http://developers.facebook.com/docs/reference/plugins/like-box/
දැන් ඔය form එක පුරවල get code යන්න ..ගිහින් ඒ code එක copy කරගන්න
Step 3-
දැන් ඉතින් පරන විදියටම layout>>add a new Gadget>>HTML/JavaScript ගිහින් past කරල save කරන්න
Blog එකට Code Box add කරගනිමු
ඔයලගෙ බ්ලොග් එකෙන් ඔයාලගෙ යාලුවන්ට Java,C,C++,HTML වගේම වෙනත් codes පහසුවෙන්ම copy කරගන්න පුලුවන් වෙන විදියට Code box එකක දාල තියන්න ඕනෙද ?
මෙන්න ඒකට නියම Code box ටිකක්
Box Stile 1
the box stile 1 code
the box stile 2 code
the box stile 3 code
the box stile 4 code
දැන් ඔයාල ඔයාලට හොදයි කියල හිතෙන code එක් තෝර ගෙන ඔයාලගෙ blog account එකට යන්න
ඒකෙ template වල edit HTML ගිහින් Expand Widget Templatesවලට tick එකක් දාගෙනම ctrl F ඔබල
<div class="code">
Your generated code should added here
</div>
ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න .ඔයාගෙ blog එකට කැමති photos ටිකක් add කරපු SLIDESHOW එකක් දාගමුද ?
ගොඩාක් දෙනෙකුට තිබුනු ගැටලුවක් තමයි තමන්ගෙ blog එකට තමන්ට අවශ්‍ය photos ටිකක් සහිත slideshow එකක් පහසුවෙන්ම add කරගන්නෙ කොහොමද කියල ..මටත් ඔය ගැටලුවම මතුවෙල තිබුන ටිකක් හොයල බලද්දි තමයි තේරුනේ ඒක ගොඩක් ලේසි දෙයක් කියල ..ඉතින් මේ ගැන නොදන්න අය වෙනුවෙන් අද මම ඒක ඔයාලට කියන්න හිතුව .
.පහත step ටික පිලිවෙලට කරන්නකො
STEP 1-
Google picasa කියන එකට යන්න (මේකට ඔයාලට Google account එකක් තිබිය යුතුයි )
Embed Slideshow කියන එක click කරන්න
Saturday, September 1, 2012
Blog එකට එන අයට වෙලාව බලාගන්න ඔරලෝසු gadget ටිකක් මගේ ගානෙ
ඔයාලගෙ blog එක ලස්සන කර ගන්න වගේම ,blog එකට අත්‍යාවශ්‍ය දෙයක් තමයි ඔරලෝසුවක් කියන්නෙ
ඒ නිසාම තමයි මම මේ ලස්සන ඔරලෝසු ටික ගෙනාවෙ .
.පුරුදු විදියටම layout වල add a new gadget ගිහින් ඒකෙ තියන HTML/JavaScript කියන එක තෝර ගෙන පහත code copy කරල past කරන්නකෝ
CODE 01
eg-
eg-
තව ලස්සන ලස්සන Design තියනව Read More
ඔයාලගෙ blog එකේ ඉන්න Online Users ලගෙ ගණන බලාගන්න කැමතිද ?
ඔයාල මුලින්ම ඔයගෙ blog එකේ layout කියන එකට යන්න ..ඒකෙ add a Gadget කියන එක click කරල HTML/JavaScript කියන එක තෝර ගන්න .Tittle එකට මුකුත් දාන්න ඕන නෑ ..content වලට පහත තියන Code එක copy කරල past කරන්න .
වැදගත් -: http://waplak.blogspot.com කියන තැනට ඔයාලගෙ blog එකේ address එක දෙන්න
CODE 01-
eg-
Friday, August 31, 2012
ඔයාගෙ පරිඝණකය පිලිබදව තොරතුරු දැනගන්න ඕනෙද ?
ඔයාගෙ machine එකෙ cpu එක caches,mainboards,memory,SPD,Graphics පිලිබදව ඇත්තම තොරතුරු ටික දැනගන්න ආසයි නේද?
එහෙනම් මෙන්න මේ පොඩි software කෑල්ල බාගන්නකො
LINK-http://www.mediafire.com/download.php?6vbx6p60pyjdyyx
Thursday, August 30, 2012
SMS ගුන්ඩුව
ගොඩ දෙනෙක් දන්න තාමත් නොදන්න පිරිසකුත් ඉන්න SMS ගුන්ඩුවක් තමයි අද කියන්න යන්නෙ .
.හැබැයි ටිකක් බයානකයි ..මේ මගින් ඔයාට පුලුවන් ඔයාට ඕනෙම number එකකින් ((ඔයාගෙ යාලුවෙකුගෙ number එකකින් වුනත් ))වෙනත් ඕනැම number එකකට SMS පනිවුඩයක් යවන්න .
.ඔයට ඕනෙනම් ඔයාගෙ යාලුවගෙ number එකෙන් යාලුවටම SMS කරන්න ඒකත් පුලුවන් ..යාලුවන්ට පොඩි විහිලුවක් කරල බලන්නකො .පහල කියල ඇති විස්තරේ .
.මේක Free SMS යවන්න පුලුවන් site එකක් හොයල බැලුවොත් මේ වගේ site ඕන තරම් තියනව ..site එකට මෙතනින් යන්න .
account එකක් හදාගන්න ඕනෙ .
ඔයාට කැමති තොරතුරු ටිකක් දාල මේක පුරවන්න .Contact mobile එකට ඔයාගෙ number එක දෙන්න, මොකද ඒකට තමා account එකේ password එක එන්නෙ .(.(ඒක දෙන්න බයවෙන්න එපා කිසිම බලපෑමක් වෙන්නෙ නෑ )
ඔක්කොම ඉවර වෙල ඉතින් 4න් එකට ආපු password එකත් ගහලම account එකට ලොග් වෙන්නකො .
.ඊට පස්සෙ send sms to number කියල වම් පැත්තෙ තියන එකට යන්නකො .
.දැන් ඔය රූපෙ තියන විදියට කරන්නකො
මේ site එකෙන් free ගන්න පුලුවන් sms 25ක් විතරයි ඊට පස්සෙ සල්ලි ඕනෙ .නැත්නම් ඉතින් වෙන account එකක් හදාගන්න ඕනෙ .
.ඔන්න බයානක කඩාකප්පල් කාරී වැඩවලටනම් පාවිච්චි කරන්න එපා .යාලුවෙක්ව බයිට් කරල නිකන් ඉන්න හොදේ .
එකම වෙලාවක එකම machine එකක් මගින් Skype account 2කකට Log වෙන්න
Monday, August 27, 2012
MySQL සරලව සිංහලෙන් ඉගන ගනිමු
MySQL basic commands
http://waplak.blogspot.com/p/mysql.html
Monday, August 20, 2012
SLT නොදන්න ඇමතුම් වල අයිතිකාරය හොයාගන්න
LINK-http://www.mediafire.com/download.php?5i2mt1dia83tjg3
Sunday, August 19, 2012
Folder පාට පාටින් ලස්සනට තියාගන්න
Saturday, August 18, 2012
trail software ජීවිත කාලෙම පාවිච්චි කරන්න