e> .: Film වලට subtitles පහසුවෙන්ම

Tuesday, September 25, 2012

Film වලට subtitles පහසුවෙන්ම


ලංකාවෙ ගොඩක් අයට ඉතින් මොන ෆිල්ම් එක බලන්නත් (සිංහල හැර )subtitles ඔනනේ ඒත් ඉතින් ෆිල්ම් එකට හරියටම ගැලපෙන subtitle file එක හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඔන නේ ..මේ කියන්න යන්නෙ ඒකට හොදම විසදුම ..සුපිරි software එකක් .
.මේ software එක බාගෙන install කරගෙන open කරම ඔය පේනව වගේ window එකක් එයි ඒකෙ choose file කියන තැනට ඔයට subtitle අවශ්‍ය ෆිල්ම් එක තොරල දෙන්න ..ඊට පස්සෙ ඉතින් ඉබේම ඔයාට ඕන් කරන subtitle file එක හොයල දෙයි .click කරපු ගමන් ෆිල්ම් එක ලගටම download වෙලා තියෙයි විනාඩියක් වත් යන්නෙ නෑ වැඩේට ..පහලින් බාගෙනම බලන්නකෝ .