e> .: Blog එකට add එකක් දාල ගානක් හොයාගම්මුද ?

Blog එකට add එකක් දාල ගානක් හොයාගම්මුද ?

මේක නම් සිරාම වැඩක් හොදේ ,,ඔයාලගෙ blog එකට add දාල ගානක් හොයාගන්න තමයි මේ හදන්නෙ
කරන්න තියෙන්නෙ පොඩි වැඩක් ..මුලින්ම මෙන්න මේකෙ account එකක් හදා ගන්නකො



ඊට පස්සෙ ඕකෙ උඩ තියනව banner code කියල එකක් ඒකට ගිහින් අවශ්‍ය කරන banner එක බ්ලොග් එකට දාගන්න .
.සිම්පල් ප්ලෑන් එකක් නේ !