e> .: ඔයාගෙ blog එකට කැමති photos ටිකක් add කරපු SLIDESHOW එකක් දාගමුද ?

Sunday, September 2, 2012

ඔයාගෙ blog එකට කැමති photos ටිකක් add කරපු SLIDESHOW එකක් දාගමුද ?


ගොඩාක් දෙනෙකුට තිබුනු ගැටලුවක් තමයි තමන්ගෙ blog එකට තමන්ට අවශ්‍ය photos ටිකක් සහිත slideshow එකක් පහසුවෙන්ම add කරගන්නෙ කොහොමද කියල ..මටත් ඔය ගැටලුවම මතුවෙල තිබුන ටිකක් හොයල බලද්දි තමයි තේරුනේ ඒක ගොඩක් ලේසි දෙයක් කියල ..ඉතින් මේ ගැන නොදන්න අය වෙනුවෙන් අද මම ඒක ඔයාලට කියන්න හිතුව .
.පහත step ටික පිලිවෙලට කරන්නකො

STEP 1-
Google picasa කියන එකට යන්න (මේකට ඔයාලට Google account එකක් තිබිය යුතුයි )

STEP 2-
ඔයාගෙ Blog එකට දැමිය යුතු Slideshow එකට අදාල photos ටික album එකට add කරන්න 






STEP 3-
photos ටික upload කරල ok කරල දකුනු පැත්තෙ තියන edit කියන එක click කරන්න 






ඒකෙ පහත ඇති visibilitiy කියල එකකක් ඒක public on the web කරන්න 






STEP 4-
Link to this album කියන එක click කරන්න 











STEP 5-

Embed Slideshow කියන එක click කරන්න 












STEP 6-
කහපාට කොටුවෙ තියන Code එක Copy කරගෙන ඔයා ඔයාගෙ blog එකේ new post ගිහින් ඒකෙ HTML 
තෝරගෙන past කරල save කරල publish කරන්න .

.වැඩෙ සුපිරියි නේද ? 
අව්ලක් වුනොත් කියන්න ,comment එකක් දාල යන්න අමතක කරන්න එපා .