e> .: Blog එකට Facebook like box එකක්

Sunday, September 2, 2012

Blog එකට Facebook like box එකක්

ඔයාලගෙ blog එකට facebook like box එකක් දාගන්න පහසුම ක්‍රමය තමයි මේක .
Step 1-
මුලින්ම ඔයාල facebook page එකක් හදාගෙන ඉන්න ඕනෙ ..ඒකට ඔයාලගෙ FB අක්කොඋන්ට් එකට ලොග් වුනම ඇති යටින්ම create a page කියල තැනක් ඒක click කරන්න



ඔය page  එක හදන කොට Brand or product තෝර ගන්න .ඉතිරි ටික ඉතින් ලේසි ,,දැන් අපි වැඩේට බහිමු

Step 2-
මේ link එකට යන්නකෝ http://developers.facebook.com/docs/reference/plugins/like-box/

දැන් ඔය form එක පුරවල get code යන්න ..ගිහින් ඒ code එක copy කරගන්න












Step 3-
දැන් ඉතින් පරන විදියටම layout>>add a new Gadget>>HTML/JavaScript ගිහින් past කරල save කරන්න