e> .: Blog එකට static image එකක් add කරගනිමු

Monday, September 3, 2012

Blog එකට static image එකක් add කරගනිමු

මොකද්ද මේ static image කියන්නෙ කියල බලන්න මේ blog එකට ගිහින් බලන්න ..
http://static--image.blogspot.com/
ඔය දිලිසි දිලිසි තියෙන්නෙ page එක කොහොම up ,down ගියත් image දෙක එහෙමම් තියනව නේ .
.ඔයාලට කැමති image එකක් දාගෙන ඔයවගේ static image එකක් නිර්මාණය කරගන්න මෙතන ඔබන්න

දැන් ඉතින් ගතපු code එක Blog account >>layout>add a Gadget>>HTML/JavaScript ගිහින් past කරල බලන්නකො .


ලස්සනයි නේ ?