e> .: trail software ජීවිත කාලෙම පාවිච්චි කරන්න

Saturday, August 18, 2012

trail software ජීවිත කාලෙම පාවිච්චි කරන්න


Time Stop නමෙම්ම තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට  program file >Time stop වල තමා තියෙන්නෙ ) ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ ගොඩ !