Time Stop නමෙම්ම
තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software
එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows
කියල තියන තැනට ඔයලගෙ software
එක install වුනු තැන තියන .exe
file එක දෙන්න
.(බොහෝවිට program file >Time
stop වල තමා තියෙන්නෙ ) ඊට
පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a
new shortcut කියන් එකට
කැමති නමක් දීල ok කරලම බලන්නකො
වැඩෙ ගොඩ !