e> .: August 2012

Friday, August 31, 2012

ඔයාගෙ පරිඝණකය පිලිබදව තොරතුරු දැනගන්න ඕනෙද ?












ඔයාගෙ machine එකෙ cpu එක caches,mainboards,memory,SPD,Graphics පිලිබදව ඇත්තම තොරතුරු ටික දැනගන්න ආසයි නේද?
එහෙනම් මෙන්න මේ පොඩි software කෑල්ල බාගන්නකො
LINK-http://www.mediafire.com/download.php?6vbx6p60pyjdyyx

Thursday, August 30, 2012

SMS ගුන්ඩුව

ගොඩ දෙනෙක් දන්න තාමත් නොදන්න පිරිසකුත් ඉන්න SMS ගුන්ඩුවක් තමයි අද කියන්න යන්නෙ .
.හැබැයි ටිකක් බයානකයි ..මේ මගින් ඔයාට පුලුවන් ඔයාට ඕනෙම number එකකින් ((ඔයාගෙ යාලුවෙකුගෙ number එකකින් වුනත් ))වෙනත් ඕනැම number එකකට SMS පනිවුඩයක් යවන්න .
.ඔයට ඕනෙනම් ඔයාගෙ යාලුවගෙ number එකෙන් යාලුවටම SMS කරන්න ඒකත් පුලුවන් ..යාලුවන්ට පොඩි විහිලුවක් කරල බලන්නකො .පහල කියල ඇති විස්තරේ .

.මේක Free SMS යවන්න පුලුවන් site එකක් හොයල බැලුවොත් මේ වගේ site ඕන තරම් තියනව ..site එකට මෙතනින් යන්න .

.දැන් ඔයාල මුලින්ම ඔය new user කියන තැනට ගිහින්
account එකක් හදාගන්න ඕනෙ .





ඔයාට කැමති තොරතුරු ටිකක් දාල මේක පුරවන්න .Contact mobile එකට ඔයාගෙ number එක දෙන්න, මොකද ඒකට තමා account එකේ password එක එන්නෙ .(.(ඒක දෙන්න බයවෙන්න එපා කිසිම බලපෑමක් වෙන්නෙ නෑ )
ඔක්කොම ඉවර වෙල ඉතින් 4න් එකට ආපු password එකත් ගහලම account එකට ලොග් වෙන්නකො .

.ඊට පස්සෙ send sms to number කියල වම් පැත්තෙ තියන එකට යන්නකො .
.දැන් ඔය රූපෙ තියන විදියට කරන්නකො




මේ site එකෙන් free ගන්න පුලුවන් sms 25ක් විතරයි ඊට පස්සෙ සල්ලි ඕනෙ .නැත්නම් ඉතින් වෙන account එකක් හදාගන්න ඕනෙ .
.ඔන්න බයානක කඩාකප්පල් කාරී වැඩවලටනම් පාවිච්චි කරන්න එපා .යාලුවෙක්ව බයිට් කරල නිකන් ඉන්න හොදේ .

එකම වෙලාවක එකම machine එකක් මගින් Skype account 2කකට Log වෙන්න


    Thd,g ´fkkï tlu machine tllska Skype account  lsysmhlg log fjkak  .
fïlhs l%uh ,
uq,skau lrkak ;sfhkafk Th,f. machine tfla Desktop tfla Right click lr, new j, ;shk Shortcut  lshk tl click lrkak .
t;fldg create shortcut lsh, window tlla ths. tafl Browse lrkak ;ekla we;s, t;k Browse lr, Computer>>Local Disk (c:)>>program files>>Skype>>Phone hkak .syska tafl ;shk Skype lshk .exe file tl click lr, ok lrkak.

t;fldg Thd,g Browse lrmq ;ek fï jf.a oel.kak mq¨jka .                  "C:\Program Files\Skype\Phone\Skype.exe"
oeka lrkak ;sfhkafk ta Browse lrmq ;eku Space tlla ;sh, “/” Type ghsma lr,   secondary lsh, Type lrkak.
/ tlhs secondary  lshk tlhs w;r space ;shkak tmd.
fldfydu yß wka;sug fukak fï jf. tkak ´fk ,
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
Bg miafi Next lr, Thd,g Shortcut eka  ;shd.kak ´fk ku Typea lrkak uu kï   Skype1 lsh, Type lrd
oeka b;ska  shortcut tl yeos, bjrhs  taflkq;a log fj, ;j account tllg hkak,
             Simple plan ekak fkao?

Monday, August 27, 2012

MySQL සරලව සිංහලෙන් ඉගන ගනිමු

Monday, August 20, 2012

SLT නොදන්න ඇමතුම් වල අයිතිකාරය හොයාගන්න

ගොඩක් දෙනෙකුට මුහුන පන්න වෙන තවත් ගැටලුවක් තමයි තමාට call එකක් ආවම ඒ no එක කාගෙද කියල දැනගන්න විදියක් නැ ඒක phone book එකේ නැතිනම් ..ඒ ගැටලුවට සුලු විසදුමක් විදියට තමයි මම මේ software එක ඔයාලට දෙන්නෙ ..මේ මගින් ඔයාලට පුලුවන් ඔයල නොදන්න SLT ඇමතුම කාගෙද කොහේ ඉදල දුන්නද කියල බලාගන්න ..හැබැයි අවුරුදු 3ක් විතර පරන ඒව විතරයි අලුතින් ගතපු  no වල තොරතුරු මෙ software එකට ඇතුලත් වෙලා නැ ..ඔයාලට පුලුවන්  phone no එක ඇතුලත් කරල ඇමතුම ලබාදුන් පුද්ගලයගෙ නම සහ ලිපිනය දැනගන්න .
LINK-http://www.mediafire.com/download.php?5i2mt1dia83tjg3

Sunday, August 19, 2012

Folder පාට පාටින් ලස්සනට තියාගන්න

ඔන්න අද ගෙනාව ඔයාලට machine ඒක ලස්සනට තියගන්න පුලුව්න් software කෑල්ලක් ,,ඔයාට  ඕන විදියකට ඕන පාටකින් Folder එක තියාගන්න ..ඒ වගේම window වලට ඔයාල කැමති image එකක් දාගන්න මේක තමයි හොදම software එක ..අරගෙනම බලන්න වැඩේ හරිම ලේසියි .

Saturday, August 18, 2012

trail software ජීවිත කාලෙම පාවිච්චි කරන්න


Time Stop නමෙම්ම තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට  program file >Time stop වල තමා තියෙන්නෙ ) ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ ගොඩ !

cricket match එකේ live score බලන්න අමතක කරන්න එපා



machine එකේ වැඩ කරන ගමන් පැත්තකින් live cricket match එක ගැන සම්පූර්න විස්තරයක් කිසිම කරදරයක් නැතිව බලාගන්න කැමතිනම් මෙන්න බාන්ඩෙ

Windows 7 Genuine කරගන්න කැමතිද ?


ඔයාලගෙ machin එකේ Desktop එකේ වැටිල තියද windows is not genuine කියල ,ඒක පට්ට කැතයි නේ .
.අනික ඕක කවුරුවත් දැක්කොත් පට්ට චාටර් එකනෙ ..මෙන්න මේ පොඩි software කෑල්ල බාගෙන install කරල බලන්නකො ඔයාගෙ OS එකත් Genuine වෙයි .

ඕම්බි සිංහලෙන් ගහන්න



කට්ටිය ඉතින් ගොඩක් කැමතිනෙ ඕම්බි ගහන්න ,ඒකට ඉතින් දැන් කට්ටිය set වෙනකම් ඉන්න ඕන නැ .තනියම ඕම්බි සෙල්ලම් කරන්න ඔන්න ඔය පොඩි ගේම් කෑල්ල බාගන්න .

Friday, August 17, 2012

අමතක වෙලා Shift Delete කරපු Data නැවත වතාවක් තමන්ගේම කරගන්න ඕනෙද ?



 ඔයාගෙ අතින් වැරදිල machin එකේ තියන Data Shift Delete වුනානම් ඒව නැවතත් ලබාගන්න මේ මෘදුකාන්ගය භාවිත කරගන්න පුලුවන් .

නියමෙටම වැඩ කරන IDM එකක් හොයනවද ?


කට්ටිය දන්නවනේ ඉතින් IDM කියන්නෙ මොකද්ද කියල ඒත් ගොඩක් අයට හරියටම වැඩකරන දිගටම පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් හොයගන්න අමරු වෙන්න ඇති ..මෙන්න එකට නියමම IDM එක මම ගානෙ ඔයලට .

හදහන බලගන්න ඕනනම් මෙන්න බාගන්න



තමන්ගෙ හදහන වගේම ඔයාගෙයි ඔයාගෙ ආදරවන්තියගෙයි හදහන් ගැලපෙනවද කියල මේ මගින් බලාගන්න පුලුවන් .
Star කියන එකට ගිහින් ඔයගෙ හදහන බලගන්න
Match කියන එකට ගිහින් හදහන් ගැලපෙනවද කියල බලන්නයි ඔයාලට පුලුවන් .

KMPlayer අලුත්ම එක


film බලන්න player එකක් හොයනවද ?මේකත් අරන් බලන්නකො ,මටනම් මේක සුපිරියි !

  3D Film බලන්නත් පුලුවන් ,හිරවෙන්නෙ නැතිව ඕනම format එකක video එකක් බලන්න මෙකත් අරගෙනම බලන්න කෝ .


පහසුවෙන්ම සිංහල Type කරන්න පැන්සල



මුලින්ම කියන්න ඕන මෙක හදපු අපේ වැඩකාරය ගැන .ඔහුගෙ නම තුසිත මනතුංග ,රුහුණ විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයෙ සහෝදරයෙකුගෙ විශිශ්ට නිර්මනයක් මේක ..ඇත්තෙන්ම කියනවනම් මම මේ software එක බාවිත කරල තමයි මේ site එකේ සිංහල Type .
                                         
පට්ටම පට්ට ලේසියෙන් Type කරන්න පුලුවන් .

.ඔයලත් Try කරල බලන්නකො ,පහල link එක දාල ඇති .

සිංදුවක කටහඩ අයින්කරගන්න නම් මෙන්න බාන්ඩෙ


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද සින්දුවක කටහඩ අයින්කරල කැරොකෙ කරගන්න කියන එක .

.මෙන්න ඒකට නියම විසදුම ,හැබැයි mp3 විතරයි හොදෙ !