e> .: Blog එකේ Post එකට Star Rating

Sunday, September 2, 2012

Blog එකේ Post එකට Star Rating



ඔයාලගෙ blog post වල වැදගත් කම පෙන්නන්න .Blog එක කියවපු අයට rate කරල යන්න පුලුවන් වන විදියෙ තරු 5ක් ඔයලගෙ post එකට add කරගන්න .
මේ වගේ





Step 1-
ඔයාලගෙ blog account එකේ template වල edit HTML යන්න .Expand Widget Templates වලට ටික් එකක් දාල ctrl F ගහල එන search box එක මගින් <data:post.body/>හොයා ගන්න 

Step 2-
ඒකය උඩින් පහල code එක copy කරල  past කරන්න .

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <div class='js-kit-rating' expr:path='data:post.url' expr:permalink='data:post.url' expr:title='data:post.title'></div> </b:if>
Step 3-
දැන් </body> කියන එකත් මුලින් විදියටම හොයාගෙන ,,ඒකට ඉහලින් පහත code එක ඇතුලත් කරන්න 


<script src="http://js-kit.com/ratings.js"></script>

දැන් save template දෙන්න