e> .: ලස්සන mouse pointer එකක් Blog එකට add කරමු

Sunday, September 2, 2012

ලස්සන mouse pointer එකක් Blog එකට add කරමු

ඔයාලගෙ blog එකට ලස්සන  mouse pointer එකක් දාගමුද ?

Step 1-
ඔයාලගෙ blog account එකේ template වල edit HTML යන්න .Expand Widget Templates වලට ටික් එකක් දාල ctrl F ගහල එන search box එක මගින් </head>හොයා ගන්න



Step 2-
ඒකය උඩින් පහල code එක copy කරල  past කරන්න .

<style type="text/css">body, a:hover {cursor: url(http://safir85.ucoz.com/24work-blogspot/mouse-cursor/COOL_BLUE_OUTER_GLOW_POINTER-www.24work.blogspot.c.cur), progress;}</style><a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a>
දැන් save template දෙන්න






දැන් ඔය තියන code එකේ රෝස පාටින් තියන ටික පහත ඒවගෙන් replace කරාම ඔයාලට mouse pointer එකේ හැඩය වෙනස් කරගන්න් පුලුවන් 
stile 01-
replace word-BLOGGER


stile 02-
replace word-ABU



stile 03-
replace word-ALADDIN



stile 04-
replace word-ANGRY_BIRDS-LINK_SELECT



stile 05-
replace word-ANGRY_BIRDS



stile 06-
replace word-BATMAN_BEGINS




stile 07-
replace word-BUFF



stile 08-
replace word-BLUE_SNOWFLAKE



stile 09-
replace word-BOAT



stile 10-
replace word-CALL_OF_DUTY_MODERN_WARFARE_3