e> .

Friday, September 28, 2012

Machine එකේ USB PORT Lock කර තියාගමු


ගෙදර Desktop එකේ Laptop එකට හැම වෙලේම එක එක්කෙනා ඇවිත් pen ගහනවට ඔයා කැමති නැද්ද ?
මෙන්න ඒ සදහා හොද USB LOCK එකක් ..ඔයාගෙ USB Ports ටික Lock කරල තියාගන්න .







Tuesday, September 25, 2012

Film වලට subtitles පහසුවෙන්ම


ලංකාවෙ ගොඩක් අයට ඉතින් මොන ෆිල්ම් එක බලන්නත් (සිංහල හැර )subtitles ඔනනේ ඒත් ඉතින් ෆිල්ම් එකට හරියටම ගැලපෙන subtitle file එක හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඔන නේ ..මේ කියන්න යන්නෙ ඒකට හොදම විසදුම ..සුපිරි software එකක් .
.මේ software එක බාගෙන install කරගෙන open කරම ඔය පේනව වගේ window එකක් එයි ඒකෙ choose file කියන තැනට ඔයට subtitle අවශ්‍ය ෆිල්ම් එක තොරල දෙන්න ..ඊට පස්සෙ ඉතින් ඉබේම ඔයාට ඕන් කරන subtitle file එක හොයල දෙයි .click කරපු ගමන් ෆිල්ම් එක ලගටම download වෙලා තියෙයි විනාඩියක් වත් යන්නෙ නෑ වැඩේට ..පහලින් බාගෙනම බලන්නකෝ .

Desktop එකේ Sound and Video රෙකෝඩ් කරමු


ඔන්න අදත් තියනව සුපිරි software එකක් ,,වැඩි කතා  වැඩක් නෑ ඉතින් මම කියන්නම් කො විස්තරේ මොකද්ද කියල ..ඔයාලට ඔනෙද ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකේ තියන sound , video එහෙම රෙකෝඩ් කර ගන්න ,,නැත්නම් video track එකකුයි audio track එකකුයි එකතු කරන්න ඒ වැඩෙත් ලේසියෙන්ම මේකෙන් කරන්න පුලුවන් ,,තව screen shot වුනත් ගන්න පුලුවන් ..ඔයලත් මේක බාගෙන වැඩ කරල බලන්නකො .



LINK-http://www.mediafire.com/download.php?goqf6soaaeeeb0v

Sunday, September 23, 2012

Format Factory


ඔයාලට අවශ්‍ය ඔනෑම format එකක තියන video ,audio,picture එකක් තවත් ඔනෑම format එකකට convert කිරීම සදහා සුදුසුම software එක තම format factory එක ..මෙන්න තාම ඔයා ලග නැත්නම් පහලින් බාගන්න .






LINK-http://www.mediafire.com/download.php?fvahtphhzsk9mmb

Saturday, September 22, 2012

IDM වලින් Torrent Film බාමු


ගොඩක් දෙනෙක් දන්නව ඇති Torrent එකෙන් බානවට වඩා IDM එක speed කියල ,,ඒක නිසාම අද කියන්න යන්නෙ කෝමද IDM වලින් Torrent file Download කරගන්නෙ කියල ,,පට්ට ලේසි ක්‍රමයක් තියෙන්නෙ කරලම බලන්නකෝ .






Step 1-මුලින්ම ඔයාට අවශ්‍ය film එකට අදාල torrent file එක බාගන්න

Step 2-දැන් http://www.zbigz.com/ ගිහින් ඔයාගෙ torrent file එක upload කරල go කරන්න .

file එක upload වෙන්න තත්පර 30ක් විතර යයි .upload වෙලා ඉවර වුනාම වැටෙයි catch complete කියල

Step 3-දැන් ඉතින් කෙලින්ම IDM එකෙන් ඔයාගෙ Film එක speed බාගන්න

අව්ලක් තියනවනම් කියන්න ,,වැඩෙ ගොඩ නම් ඉතින් comment එකකුත් දාන්න හොදේ !