e> .: Blog එකට Code Box add කරගනිමු

Sunday, September 2, 2012

Blog එකට Code Box add කරගනිමු

ඔයලගෙ බ්ලොග් එකෙන් ඔයාලගෙ යාලුවන්ට Java,C,C++,HTML වගේම වෙනත් codes පහසුවෙන්ම copy කරගන්න පුලුවන් වෙන විදියට Code box එකක දාල තියන්න ඕනෙද ?
මෙන්න ඒකට නියම Code box ටිකක්
Box Stile 1
Blogger Code Box Style 1
the box stile 1 code

.code {
margin : 15px 35px 15px 15px;
padding : 10px;
clear : both;
list-style-type : none;
background : #f9f9f9 url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEis92xLkxPWQVnK8fG82gPDDVLPJ4t0eCMG4ou8stDo9pAYFD5tsuqoFvc5ecu7DPWiAMrK4u4B8DI42-EFz4el7NK66J1m_ORuKYFqSoQ9ock77bKI8G6tc0_TQUTiEnsQ1aAKw8bmDMjc/s1600/codeview1.gif) no-repeat right bottom;
border : 2px solid #eeeeee;
color : #7D7D7D;
}
Box Stile 2
Blogger Code Box Style 2

the box stile 2 code

.code{
margin : 15px 15px 15px 15px;
padding : 40px 10px 10px 10px;
clear : both;
list-style-type : none;
background : #f9f9f9 url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim1ZusbNLbSFHxWYu2Gf6sj19Hw_ZTJ4cTusind8VwpvJgIeBrYtpFcnK-hinEcSlppcVZxBmbG511zz_3WaqNl-n3EP3H8wp27zYWcIpQRu9S9jqeryqs-QNz5wXXM9EW22MZ13aOULL6/s1600/codeview2.gif) no-repeat left top;
border : 3px solid #eeeeee;
color : #7D7D7D;
}
Box Stile 3

Blogger Code Box Style 3

the box stile 3 code

.code {
margin : 0 20px;
padding: 70px 20px 20px 40px;
background : #F9F9F9 url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha3B-1cuTK3xFXj-D3pFM_p0aOEsjrNxLLWWRu0NuFCZZLz1tO-_Boj8K9wz-EdGMxXFANUNmVolJbWFCihj51rGBrsvDGMRSM1B_dA1rwo_p9WOkPrFc3_KftXT26ZvJrtUs-vErEntiT/s1600/codeview3.gif) no-repeat top left;
font: bold 1em Helvetica, verdana, Georgia, "Times New Roman", Times, serif;
color : #000;
border-bottom : 5px solid #BFBFBF;
}

Box Stile 4

Blogger Code Box Style 4
the box stile 4 code

.code {
margin : 10px;
padding: 0px 25px 5px 20px;
background : #fff url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0tvIu_leXtV7xVkpQfhPQRW8yNpF_RPbU5LRBNoW8BKfuqv76h0g-DFtTZ5dtCSvZFjaKGpWnomnOUuiMAlZbB776SwMJwu18moS6tq8rfcVVC_mwAmIRvppsVhlA1MQmuf8sNdnrFisx/s1600/codesbg1.png) no-repeat top left;
font: 0.9em Helvetica, verdana, Georgia, "Times New Roman", Times, serif;
color : #767675;
border: 1px solid #767675;
}

දැන් ඔයාල ඔයාලට හොදයි කියල හිතෙන code එක් තෝර ගෙන ඔයාලගෙ blog account එකට යන්න
ඒකෙ template වල edit HTML ගිහින් Expand Widget Templatesවලට tick එකක් දාගෙනම ctrl F ඔබල

]]></b:skin> හොයාගන්න 
ඊට පස්සෙ ඔයා තෝර ගතපු Code එක ඒකට උඩින් past කරන්න 
අනතුරුව save template කරන්න .

දැන් ඔයගෙ post එකේ HTML තෝරාගෙන පහත Code එක තුල ඔයාගෙ Code එක ගහන්න .

<div class="code">
  Your generated code should added here 
</div>
ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න .