e> .: IDM වලින් Torrent Film බාමු

Saturday, September 22, 2012

IDM වලින් Torrent Film බාමු


ගොඩක් දෙනෙක් දන්නව ඇති Torrent එකෙන් බානවට වඩා IDM එක speed කියල ,,ඒක නිසාම අද කියන්න යන්නෙ කෝමද IDM වලින් Torrent file Download කරගන්නෙ කියල ,,පට්ට ලේසි ක්‍රමයක් තියෙන්නෙ කරලම බලන්නකෝ .






Step 1-මුලින්ම ඔයාට අවශ්‍ය film එකට අදාල torrent file එක බාගන්න

Step 2-දැන් http://www.zbigz.com/ ගිහින් ඔයාගෙ torrent file එක upload කරල go කරන්න .

file එක upload වෙන්න තත්පර 30ක් විතර යයි .upload වෙලා ඉවර වුනාම වැටෙයි catch complete කියල

Step 3-දැන් ඉතින් කෙලින්ම IDM එකෙන් ඔයාගෙ Film එක speed බාගන්න

අව්ලක් තියනවනම් කියන්න ,,වැඩෙ ගොඩ නම් ඉතින් comment එකකුත් දාන්න හොදේ !