e> .: SLT නොදන්න ඇමතුම් වල අයිතිකාරය හොයාගන්න

Monday, August 20, 2012

SLT නොදන්න ඇමතුම් වල අයිතිකාරය හොයාගන්න

ගොඩක් දෙනෙකුට මුහුන පන්න වෙන තවත් ගැටලුවක් තමයි තමාට call එකක් ආවම ඒ no එක කාගෙද කියල දැනගන්න විදියක් නැ ඒක phone book එකේ නැතිනම් ..ඒ ගැටලුවට සුලු විසදුමක් විදියට තමයි මම මේ software එක ඔයාලට දෙන්නෙ ..මේ මගින් ඔයාලට පුලුවන් ඔයල නොදන්න SLT ඇමතුම කාගෙද කොහේ ඉදල දුන්නද කියල බලාගන්න ..හැබැයි අවුරුදු 3ක් විතර පරන ඒව විතරයි අලුතින් ගතපු  no වල තොරතුරු මෙ software එකට ඇතුලත් වෙලා නැ ..ඔයාලට පුලුවන්  phone no එක ඇතුලත් කරල ඇමතුම ලබාදුන් පුද්ගලයගෙ නම සහ ලිපිනය දැනගන්න .
LINK-http://www.mediafire.com/download.php?5i2mt1dia83tjg3