e> .: SMS ගුන්ඩුව

Thursday, August 30, 2012

SMS ගුන්ඩුව

ගොඩ දෙනෙක් දන්න තාමත් නොදන්න පිරිසකුත් ඉන්න SMS ගුන්ඩුවක් තමයි අද කියන්න යන්නෙ .
.හැබැයි ටිකක් බයානකයි ..මේ මගින් ඔයාට පුලුවන් ඔයාට ඕනෙම number එකකින් ((ඔයාගෙ යාලුවෙකුගෙ number එකකින් වුනත් ))වෙනත් ඕනැම number එකකට SMS පනිවුඩයක් යවන්න .
.ඔයට ඕනෙනම් ඔයාගෙ යාලුවගෙ number එකෙන් යාලුවටම SMS කරන්න ඒකත් පුලුවන් ..යාලුවන්ට පොඩි විහිලුවක් කරල බලන්නකො .පහල කියල ඇති විස්තරේ .

.මේක Free SMS යවන්න පුලුවන් site එකක් හොයල බැලුවොත් මේ වගේ site ඕන තරම් තියනව ..site එකට මෙතනින් යන්න .

.දැන් ඔයාල මුලින්ම ඔය new user කියන තැනට ගිහින්
account එකක් හදාගන්න ඕනෙ .





ඔයාට කැමති තොරතුරු ටිකක් දාල මේක පුරවන්න .Contact mobile එකට ඔයාගෙ number එක දෙන්න, මොකද ඒකට තමා account එකේ password එක එන්නෙ .(.(ඒක දෙන්න බයවෙන්න එපා කිසිම බලපෑමක් වෙන්නෙ නෑ )
ඔක්කොම ඉවර වෙල ඉතින් 4න් එකට ආපු password එකත් ගහලම account එකට ලොග් වෙන්නකො .

.ඊට පස්සෙ send sms to number කියල වම් පැත්තෙ තියන එකට යන්නකො .
.දැන් ඔය රූපෙ තියන විදියට කරන්නකො




මේ site එකෙන් free ගන්න පුලුවන් sms 25ක් විතරයි ඊට පස්සෙ සල්ලි ඕනෙ .නැත්නම් ඉතින් වෙන account එකක් හදාගන්න ඕනෙ .
.ඔන්න බයානක කඩාකප්පල් කාරී වැඩවලටනම් පාවිච්චි කරන්න එපා .යාලුවෙක්ව බයිට් කරල නිකන් ඉන්න හොදේ .