e> .: පහසුවෙන්ම සිංහල Type කරන්න පැන්සල

Friday, August 17, 2012

පහසුවෙන්ම සිංහල Type කරන්න පැන්සල



මුලින්ම කියන්න ඕන මෙක හදපු අපේ වැඩකාරය ගැන .ඔහුගෙ නම තුසිත මනතුංග ,රුහුණ විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයෙ සහෝදරයෙකුගෙ විශිශ්ට නිර්මනයක් මේක ..ඇත්තෙන්ම කියනවනම් මම මේ software එක බාවිත කරල තමයි මේ site එකේ සිංහල Type .
                                         
පට්ටම පට්ට ලේසියෙන් Type කරන්න පුලුවන් .

.ඔයලත් Try කරල බලන්නකො ,පහල link එක දාල ඇති .