ඔයාගෙ machine එකෙ cpu එක caches,mainboards,memory,SPD,Graphics පිලිබදව ඇත්තම තොරතුරු ටික දැනගන්න ආසයි නේද?
එහෙනම් මෙන්න මේ පොඩි software කෑල්ල බාගන්නකො
LINK-http://www.mediafire.com/download.php?6vbx6p60pyjdyyx
ගොඩ දෙනෙක් දන්න තාමත් නොදන්න පිරිසකුත් ඉන්න SMS ගුන්ඩුවක් තමයි අද කියන්න යන්නෙ .
.හැබැයි ටිකක් බයානකයි ..මේ මගින් ඔයාට පුලුවන් ඔයාට ඕනෙම number එකකින් ((ඔයාගෙ යාලුවෙකුගෙ number එකකින් වුනත් ))වෙනත් ඕනැම number එකකට SMS පනිවුඩයක් යවන්න .
.ඔයට ඕනෙනම් ඔයාගෙ යාලුවගෙ number එකෙන් යාලුවටම SMS කරන්න ඒකත් පුලුවන් ..යාලුවන්ට පොඩි විහිලුවක් කරල බලන්නකො .පහල කියල ඇති විස්තරේ .
.මේක Free SMS යවන්න පුලුවන් site එකක් හොයල බැලුවොත් මේ වගේ site ඕන තරම් තියනව ..site එකට මෙතනින් යන්න .
MySQL basic commands
http://waplak.blogspot.com/p/mysql.html